දෙමලිච්චෝ දෙමලිච්චෝ
මොකද කලබලේ
සාදයක් ද මහ හයියෙන් සින්දු කියන්නේ
දරු පැටවුන් දොරට වැඩල
සතුට සමරතේ
බලන් ඉන්න ආසයි මට
නුඹේ නර්තනේ...
ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...
❤️❤️❤️❤️
ReplyDelete❤️😍
ReplyDeleteලස්සනයි 😍
ReplyDelete