Saturday, 29 January 2022

ලොවම මගෙ වගෙ හැඟේ

 


සිනිදු සළු පට

මීදුමෙන් වට

සිහින සරසවි බිමේ

සොයුරු දම් මැද

ඇවිද යන්නට

විසල් සිහිනය දිගේ

පිරූ පෙරුමන්

සැබෑ වී ඇත

නොසිතු විලසින් අද දිනේ

නව ලොවට පා තබන මොහොතේ 

ලොවම මගෙ වගෙ හැඟේ....

2 comments:

  1. සිහිනයකි ඒ සොදුරු සරසවිය ❤️😍

    ReplyDelete

විභාගය

  ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...