කිසිවෙකුත් නොහඳුනන
නව ලොවක,
තනි වුණා සේ දැනුණා
මා හට ද,
සොය සොයා සිටියෙමි
මිතුරියක්,
අහඹු ලෙස හමු වුණා
මට ද නුඹ,
කිසි දිනක දැක නැතත්
නුඹේ රුව,
දැනුණා සොයුරියක් ලෙස
මා හට ද,
ඉතින් මා මිතුරියනි
කුමට අවසර,
රැගෙන යමු අප දෙදෙන මේ මිතුදම
ජීවිතය පුරාවට...
කිසිවෙකුත් නොහඳුනන
නව ලොවක,
තනි වුණා සේ දැනුණා
මා හට ද,
සොය සොයා සිටියෙමි
මිතුරියක්,
අහඹු ලෙස හමු වුණා
මට ද නුඹ,
කිසි දිනක දැක නැතත්
නුඹේ රුව,
දැනුණා සොයුරියක් ලෙස
මා හට ද,
ඉතින් මා මිතුරියනි
කුමට අවසර,
රැගෙන යමු අප දෙදෙන මේ මිතුදම
ජීවිතය පුරාවට...
ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...