අම්මෙ කියල ළඟට එන්න
තාත්තගේ කරේ යන්න
මිදුල පුරා දුව පනින්න
මටත් හිතෙනවා
ආස ආස දේ කරන්න
බෑ දැන් මට හිතු හැටියට
බුදුහිමි වැඩි මග යන්නට
පෙරුම් පුරනවා
ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...
ලස්සනයි ❤
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️😍
ReplyDelete❤️❤️
ReplyDelete