Saturday, 29 January 2022

අප්පච්චී ❤️

 


පුතු රජ කරන්නට

දියණිය රැජිනක් කරන්නට

සිය වෙහෙස නොතකා

දහඩිය කඳුළු බිඳු පසෙකලා

නිරතුරු වෙහෙසෙන

පවුලක ශක්තිය,

නොමඳ රැකවරණය ලබා දෙන

නිහඬ ආදරවන්තයා

අප්පච්චී

1 comment:

  1. නිහඬ ආදරවන්තයා අප්පච්චි❤️😘

    ReplyDelete

විභාගය

  ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...