පුතු රජ කරන්නට
දියණිය රැජිනක් කරන්නට
සිය වෙහෙස නොතකා
දහඩිය කඳුළු බිඳු පසෙකලා
නිරතුරු වෙහෙසෙන
පවුලක ශක්තිය,
නොමඳ රැකවරණය ලබා දෙන
නිහඬ ආදරවන්තයා
අප්පච්චී
ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...
නිහඬ ආදරවන්තයා අප්පච්චි❤️😘
ReplyDelete