අන් කිසිවකට
අන් කිසිවෙකුට
සම කළ නොහැකි
ආදරය,
දයාව,
සෙනෙහස,
කැපවීම
කැටිකොටගත්
ලොව ලස්සනම
අකුරු තුන
අම්මා....
ලොව ලස්සනම අකුරු තුන කවියෙන් ගෙත්තම් කල අයුරුනම් කදිමයි.❤️😘
ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...
ලොව ලස්සනම අකුරු තුන කවියෙන් ගෙත්තම් කල අයුරුනම් කදිමයි.❤️😘
ReplyDelete