ළඟට කැඳවා
කරපටිය සකසා
හොඳයි කියලා කියද්දී
දැනුනේ නැහැ සිතට බියක්
අප්පච්චී ළඟ වගේමයි
සෙනෙහෙබර ගුරු පියාණනේ
ඔබ නොමැතිව
දැනෙයි පාළුව
හෙට එද්දී
ගුරු ගෙදරට....
🥺🙏
❤️❤️❤️
🥺😍
😍😍
ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...
🥺🙏
ReplyDelete❤️❤️❤️
ReplyDelete🥺😍
ReplyDelete😍😍
ReplyDelete